News
පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන (FIFA Club World Cup) තරගාවලියේ අවසන් මහා තරගය නිව්යෝර්ක් හි MetLife Stadium ක්‍රීඩාංගණයේ දී ...
අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 ...
මීරිගම පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පුද්ගලික බස් ...
ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ අනියම් බිරිඳ මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ...
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් ...
දීර්ඝ කාලයක් තිස්සේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක නවකවධය ඉදිරියේ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සහ පරිපාලනය නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා සඳහන් කළේය ...
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය World Intellectual Property Organization (WIPO) විසින් පිරිනැමෙන 2025 ...
2000 මාර්තු 23 වන දින උපත ලැබූ රාධිකා, විවිධ ජාතික හා ජාත්‍යන්තර තරඟාවලි සඳහා තරඟ කර ඇති අතර, ඉන්දීය ටෙනිස් සංගමයේ (AITA) වාර්තාවලට අනුව වයස අවුරුදු 18 න් පහළ බාලිකා ඉසව්වෙන් 75 වන ස්ථානය, කාන්තා යුගළ ...
මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා එම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (12) සවස් කාලයේ ...
මෙම ජයත් සමග වසර 141ක (1884 සිට) විම්බල්ඩන් කාන්තා තරග ඉතිහාසයේ කිරුළක් දිනූ පළමු පෝලන්ත ක්‍රීඩිකාව ලෙස ඇයට ඉතිහාස ගතවීමට ...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ ...
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දහසක පමණ සේවක කප්පාදුවක් සිදුකර තිබේ. ශ්‍රම බළකාය අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරණ උත්සහයේ ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results