News
මාතර වැලිගම නගර සභාවේ නව නගරාධිපති ලෙස මොහොමඩි අෆ්රාස් මහතා අද (14) වැඩ භාර ගෙන තිබේ. මෙම අවස්ථාව සදහා ජාතික ජන බලවේගයේ මාතර ...
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 177ක් රැස් කිරීමට සමත්විය ...
අද (14) උදෑසන අද දෙරණ 24X7නාලිකාව තුළින් විකාශය වු බිග් ෆොකස් සජීව වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
තණමල්විල හම්බේගමුව ප්‍රදේශයේ ඉතා සූක්ෂ්ම ලෙස පවත්වාගෙන යනු ලබන ගංජා හේනක් පිළිබඳව ලද තොරතුරකට අනුව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමග එක්ව අද දෙරණ ...
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණද ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් ...
එල්.ටී.ටී.ඊය සැගවූ අවි ආයුධ තොගයක් සොයා භූගත බංකරයක කැනීමක් July 11, 2025 12:12 pm ...
නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු ...
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කරනු ලැබීය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් ...
හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results